Thursday, September 26, 2013

Airtel Free Unlimited Data... .(නොමිලේ අන්ලිමිටඩ් Data Pc එකට)




Hi යාලුවනෙ අදත් මම ඔයාලට හොද trick එකක් අරන් ආවා Airtel වල Free ඉන්ටනෙට් යන හැටි කලින් මම ඔයාලට අරන් ආවා Hutch වල Free ඉන්ටනෙට් යන හැටි ඒක තාම බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.....



හා එහෙනම් අද ගෙනාව වැඩේට බහිමුකො....


මෙන්න මෙහෙමයි Unlinited Data active කරගන්නේ. 



Opera 11 Downlord කරගන්න..මෙතනින් ගන්නකො Opera Mini 11


   Opera 11 ට විතරයි මේ Chance එක තියන්නේ 


    දැන් මේ විදිහට Setting හදාගන්න


Proxy IP : 75.68.49.100

Port : 80

Home Page : http://122.170.122.214/proxy/index.php

APN : airtelgprs.com


දැන් ඉන්ටනෙට් එකට ගිහින් බලන්නකො.....



මේ වැඩේට කැමතිනම් Like එකකුත් දාලම යන්න,,,,, එහෙනම් මම ගියා....

2 comments:

  1. hutch walata karanna kiyapu wade airtel walata karala bakuwa.kiypu widihata wade una.
    a kiyanne dan airtel unlimited welada?
    software aka minimize karalada trhiyanna ona?

    ReplyDelete