Wednesday, August 28, 2013

registrar වෙත්න ඔනේ නැති Intenetnet Download Manager 7.1 නවතම සංස්කරණය

ඔන්න මම ඔයාලට අවුලක් නැතිව බාන්න පුළුවන් software එකක් ගෙනාවා...ඔයාල කව්රුත් දන්නා එකක් තමයි මම ඔයාලට ගෙනාවේ... මේක ඔය කව්රුත් කියන එක තම ඒ උනාට මේක තව මාස ගණනාවකින් Relese වෙන එකක්... හරිද ?

මට හිතුන ඔයාලට මේක දෙන්න ඕනි කියලා...මේකේ අලුත් විශේෂාංග ගොඩක් තියෙනවා පරණ IDM එකට වඩා...තවත් දෙයක් තමා අලුත් හැඩයක් හා පෙනුමකින් යුක්තයි...මේකේ සුවිශේෂී බව තම අනිත් IDM වල Serial Key එකක් ඕනිනේ මේකේ එහෙම ඕනි නෑ ඒ ගොල්ලොම Active කරලා දෙනවා...අරගෙනම බලන්නකෝ හොද ද කියලා...මම නම් මේක හොයා ගත්තේ ලොකු මහන්සියක් දරලා...මම ඒ මහන්සියෙන් හොයා ගත්තු දේ ඔයාලට දෙනවා සතුටින්... එහෙම හොදයි නේ...


දැන් මම ඔයාලට මේක බාගන්න (Download) විදිය කියල දෙන්නම්... මුලින්ම ඔය පහල තියෙන Intenetnet Download Manager 7.1 කියලා තියෙන පාට පාටින් තියෙන අකුරු ටික Click කරන්න...ඊට පස්සේ වෙනම පිටුවකට යනවා ..ඒ පිටුවේ තියෙනවා Download කියල එකක් ඒක Click කරපු ගමන් Download වෙන්න පටන් ගන්නවා...හරිනේ...


Intenetnet Download Manager 7.1(3.5MB)



ඔන්න මම Intenetnet Download Manager 7.1 එක්ක Download වෙන එක Speed කරන පොඩි software එකකුත් දෙන්නම්...මේක බා ගෙන Intenetnet Download Manager එක Install කරපු තැනට දාන්න...දැන් මොකක් හරි දෙයක් බාගෙන බලන්න කොහොමද Speed එක කියලා...එකත් Intenetnet Download Manager 7.1 බා ගන්නවිදියටම බා ගන්න...හරිනේ...ඔන්න link එක...

IDM Optimizer(0.3MB)



                                            *ඔයාලට*                                       සු ක්...!!!










1 comment:

  1. Www.ඉසුරුලක්ෂිත.Lk: Registrar වෙත්න ඔනේ නැති Intenetnet Manager 7.1 නවතම සංස්කරණය >>>>> Download Now

    >>>>> Download Full

    Www.ඉසුරුලක්ෂිත.Lk: Registrar වෙත්න ඔනේ නැති Intenetnet Manager 7.1 නවතම සංස්කරණය >>>>> Download LINK

    >>>>> Download Now

    Www.ඉසුරුලක්ෂිත.Lk: Registrar වෙත්න ඔනේ නැති Intenetnet Manager 7.1 නවතම සංස්කරණය >>>>> Download Full

    >>>>> Download LINK N9

    ReplyDelete