Sunday, September 15, 2013

2013 වින්ඩෝස් 7 වල හොදම Gadget 10 මෙන්න ගන්න...

වින්ඩෝස් 7 අය දන්නවා ඇති ඩෙස්ක්ටොප් එකට එක එක වැඩ කෑලි තියෙන ගැජට් ඔයාලට දා ගන්න පුලුවන් . ඔන්න 2013 වසරේ හොදම ගැජට් ටික හදුන්වා දෙන්නයි යන්නේ.ඒ වගේම ඔයාලට නොමිලේම මේ ගැජට් ගන්න ලින්ක් අපි දෙනවා !


මෙන්න පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න කැමති ඒවා තෝරගෙනම.