මේ දවස් වල ජනප්‍රිය වයිරස් ගාර්ඩ් එකක් නම නම් දන්නවා ඇතිනේ නේද දැන් මේ ගාර්ඩ් එක මැෂින් එකට දැම්මම කිසි අවුලක් වෙන්නේ නෑ සිරා ඈ අපි ළඟ බොරු නෑනේ බොරු මවල කියන්නෙත් නෑ නේ Crack එකත් එක්ක අද දෙන්නම් එතකොට ජීවිත කාලෙම තිය ගන්න පුළුවන් මාත් දාල තියෙන්නේ ,

SoftWear එක මෙතනින් ගන්න
DOWNLOAD:- 32 bit අය මෙතැනින් ගන්න
Crack එකත් ඕනිද?
DOWNLOAD:- Crack එකත් ගන්න
මෙන්න කරන විදිය...............
1. මුලින්ම ඉන්ටෝල් කර ගන්නකො.
2. දැන් Crack එක දෙක්සොප් එකට හරි කොහේ හරි දා ගන්න.
3. රෙස්ටාර්ට් කරන්න.
4. F8 ගහල Safe Mode එකෙන් එන්න (එක වැඩ කරන්නෙ නැති කට්ටිය Windows+R කී ඔබල Run එක අරගන්න.Run එකේ "msconfig" කියල ගහල Enter කරන්න.එතකොට System Configuration මෙනු එක Open වෙනව.ඒකෙ Boot කියන එකට යන්න.Safe Boot කියන එකට ටික් එකක් දාල OK කරල Apply කරන්න.ඊට පස්සෙ Restart කරන්න අහනව.ඒක Restart Now දෙන්න.)
5.Safe Bootඑකෙන් ඔන් උනා නේද ? දැන් crack ෆයිල් එක ඕපන් කරන්න දැන් එන බොක්ස් එක Enable කරන්න.
6.රීස්ටාට් කරන්න කලින් අරSystem Configuration මෙනු එකේ ටික් එක දාපු එක අහක් කරල.OK දෙන්න
7.දැන් හරි රෙස්ටාර්ට් කරන්න
දැන් ජිවිත කාලෙම මේක ඔයාගේ
මම ගියා ගැටළුවක් ආවොත් කමන්ට් එකක් දාන්න.


ලිව්වේ- ඉසුරු ලක්ෂිත