මේ software එකෙන් අපිට Music track එකකට කරන්න බැරි දෙයක් නැ.
මේක කරන විදිය youtube එකේ ඔන තරම් තියනවා නමුත් හරියට ස්ථාපනය කර ගන්න හැටි කවුරුවත් කියල දෙන්න් නෑනේ....
මෙන්න එහෙනම් මේක හරි විදියට කරන්නේ මේමයි.........
- මේකේ (1) බාගත කර ගන්න.
- ඉන් පසුව (2) යටතේ ඇති 4 හතරම බාගත කර ගන්න
- 1 ස්ථාපනය කර ගන්න. පසුව plugs හතර ස්ථාපනය කර ගන්න
- හරි දැන් ස්ථාපනය කර අවසන්...........
- දැන් ඉතින් වැඩේ කරන හැටි බලා ගන්න පුලුවන්



No comments:
Post a Comment