Sunday, September 15, 2013

පී සී එකේ රියල් ඇඩ්මින් අපි නෙමෙයි අපි වෙන්න ආසද.............





ඔයාල දන්නේ නැතිව ඇති ඔයාගේ පී සී එකේ රියල් ඇඩ්මින් ඔයා නොවන වග
ඔයාම ඇඩ්මින් වෙන්න ආසයි නේ?

මුලින්ම මෙන්න මේ පිලිවෙලට යන්න 

Control panel >            Administrative Tools >             Local Security Policy >             Local Policy >    Security Options >        Accounts                 දැක්කද එහා පැත්තෙ Administrator account status :එක Disable කියල තියනව.. ආං ඒක උඩ double click or right click කොරල enable කරගන්න එකයි කොරන්න තියෙන්නෙ.. දැන් ඉතිං ඔය ඉන්න අකවුන්ට් එකෙන් switch user හරි log off කරල හරි බලුවනම් පෙනෙයි එළියෙන් Administrator කියල account එකක් තියෙනව.. 

 ඒ තමයි අපි..................................?