Tuesday, December 17, 2013

ලංකාවේ ප්‍රථම ත්‍රිමාන පරිගණක ක්‍රීඩාව-James Banda Game(Sinhala)


මෙන්න කස්ටියම සෙල්ලම් කරන්න සිංහල ගේමක්.ගේම් එකේ නම ජේමිස් බණ්ඩා.නිකන් ජේම්ස් බොන්ඩ් ලගින් යනව වගේ නේද?ඇත්තටම මේක ජේමිස් බොන්ඩර් කතාව වගේ තමා.මතක ඇතිනේ ජේමිස් බණ්ඩා කතා පොතකුත් ආවා.සමහරු නම් කියවලත් ඇති.ඒත් නම ඉංග්‍රීසියෙන් ගලව ගත්තට හැම දේම ඉංග්‍රීසි නෑ හොදේ.ග්‍රැෆික් වැඩ,සවුන්ඩ් වැඩ ඔක්කොම ජෙනුයින් සිරි ලංකා.
මේ සිංහල ගේම් එක රිලීස් වුනේ 2006 සැප්තැම්බර් 14 වෙනිදා.ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාන පරිගණක ක්‍රීඩාව වගේම ෆස්ට් පර්සන් ෂූටර් ගණයේ ප්‍රථම පරගණක ක්‍රීඩාව වන්නේත් ජේමිස් බණ්ඩා යි.එහෙනම් බා ගෙන සෙල්ලම් කරලම බලන්නකෝ.ඉන්ස්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.බා ගත්තා,සෙල්ලම පට්ටාන් ගත්තා.ඔන්න අපි ගියා. 

14 MB

No comments:

Post a Comment