windows instrall වුනාට
පස්සේ 1st boot එකේදී ඒ computer එකේ
perfomance,services සහ drivers තිනවනම් install කරලා තම desktop එකෙට එන්නේ. ඔයාල මේක දැකලත් ඇති සමහර විට
පල්ලෙහා පින්තුරේ තියෙන්නේ එක
ඉතින් මේ විදිහට ඒ
windows instrall කරපු පරිගණකයේ විදිහට තමා දැන් windows සැකසිලා තින්නේ .ඉතින්
අපි මේ hard එකේ වෙන computer එකකට ගැහුවම
boot වෙන්නේ නැත්තේ .windows කලින් සැකසිලා තිබ්බ විදිහට බූට් වෙන්න හදන නිසා
.සමහරවිට boot වුනත් slow වෙලා screen එකේ ඉරි යනවා වගේ වෙන්නෙත් මේ නිසාමයි .හරි
අපි ඉතින් මේකට මොකද්ද කරන්නේ .ඒ windows සැකසිලා තින විදිහ clear කරලා අපේ
computer එකේ විදිහට සැකසුවානම් වැඩේ හරි .ඒක හරිම simple වැඩක් කරන්න තින්නේ
මෙච්චරයි .
ඔයාල මුලින් windows
install කරපු පරිගණකයේ ඔක්කොම වැඩ වෙලා ඩෙස්ක්ටොප් එකට ආවම එකෙන් මේ විදිහට කරන්න
start >cmd කියල type
කරලා right click කරලා run as administrator දෙන්න .\/
ඊට පස්සේ මේ වගේ command
promote එක ඔන්වේවි .
එකේ මේ code එක
type කරලා enter කරන්න
sysprep\sysprep.exe
එතකොට මේ වගේ window
එකක් open වේවි
එතකොට compter එක configuration වෙලා තීන විදිහ clear කරලා mechine එක shutdown වේවි .
දැන් ඔයාල ඒ hard එක
ගලවල ඔයාලගේ computer එකට දාල on කරන්න එතකොට අර මුලින් windows instrall කරනකොට
වුනාවගේ ඔයාලගේ computer එකේ විදිහට windows සැකසෙනවා .ඊට පස්සේ එකේ account
එකකුත් හදන්න .ආ කලින් computer එකේ හදපු account එක user accouts ගිහිල්ල delete කරලා දාන්න .දැන් ඉතින් කිසිම අවුලක්
නැතුව ඔයාගේ computer එකේ windows වැඩ .මේ වැඩේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල
හිතනවා .විශේෂයෙන්ම ත්‍රීවිල් වලට නිකන් සල්ලි දීල .පයින් හරි bike එකේ හරි
අමාරුවෙන් system unit එක පිටින්ම උස්සගෙන යන්නේ නැතුව . වැඩේ කරගන්න පුළුවන්නේ
.සල්ලිත් ඉතුරුයි !.මහන්සියත් ඉතුරුයි .හිතත් සතුටුයි .මේ දේ ඔයාල අනිත් අයටත්
කියන්න මොකද එයාලත් එක ලොකු උදව්වක් වේවි .






No comments:
Post a Comment