Wednesday, January 29, 2014

#‎windows_password_එක_bypass_කරමු

හපොයි මේ post එක දාන්න මට කොහොම අමතක වුනාද මන්ද .අවුලක් නැ ඒ නිදාන කතාවත් එක්ක වැඩේ කරන විදිහ බලමු .ඔයාලට මන් windows password එක්ක එක එක සෙල්ලම් දාන විදිහ කියල දීල තිනවනේ blog එකත් එක්ක එකතු වෙලා ඉන්න අයනම් ඒ ගැන හොදට දන්නවා .password කඩන හැටි .පරණ password එක නැතුව අලුත් එකක් දාන හැටි .password එක වැරදියට ගැහුවොත් account එක ටික වෙලවකට lock කරන හැටි මේ වගේ ගොඩක් වැඩ කිඩ ඔයාලට කියල දුන්නනේ .ඒ post වලට fb එකෙන් report කරපු එවුනුත් ඉන්නවා එත් අවුලක් නැ .මට මොකෝ ඇගේ වදින්නේ නැනේ .
හොදයි මෙන්න නිදාන කතාව
        
පහුගිය දවසක(වැඩිකල් නැ දවස් 3 විතර ඇති ) එහා ගෙදර මලයට games ටිකකුයි software ටිකකුයි දාලා දෙන්න කියල මිනිහ laptop එකක් උස්සගෙන අපේ ගෙදර ආව .මේ වෙලාවේ මාත් පොඩි වැඩක හිටියේ .මන් මල්ලිට ඕන ටික දාල තියන්නම්  ඕක තියල යන්න කිව්වා .මිනිහ ඉතින් ගියා. මාත් මගේ වැඩේ ඉවර වුන ගමන් මලයට games ටිකකුයි පොඩි software කෑලි ටිකකුයි දාලා තිබ්බ .පැයක් විතර ගියාම මෙන්න මු හති ගෙන ගෙදරට  දුවගෙන අවා .මන් ඇහුවා මොකද මල්ලි මේ කියල .”අයියේ අයියට password එක කියන්න අමතක වුනානේ “ මන් ඌට lap එක දෙනගමන් කිව්වා “අවුලක් නැ මල්ලි ඔන්න ඕන ටික දැම්මා අරන් යන්න කියල “මු මන් දිහා ඒ පාර අමුතු විදිහට බලන ගමන් ඇහුවා .අයියා password එක කැඩුවද කියල .”නැ මල්ලි password එක ඒ විදිහටම ඇති “මු තවත් බයවෙලා මගෙන් අහනව ඒ කොහොමද ඒ කියල .මන් ඒ පාර මලයගෙන් ඇහුවා “ඇයි මල්ලි මගේ blog එකේ .................” හුටා දැන් නේ මතක් වුනේ මේ ගැන post එකක් blog එකේ දැම්මේ නැ කියල .මල්ලිට පින්සිද්ද වෙන්න තම එකත් මතක් වුනේ .උබලත් මල්ලිට පින් දියන් ඌ නැත්තන් උබලටත් මේ ගැන දැනගන්න වෙන්නේ නැ .

හොදයි දැන් මාතෘකාවට බහිමු .බහින්න දෙයක් නැ මාතෘකාවේ කියල තින්නේ මොකක්ද සීන් එක කියල .ඒ කියල තින විදිහටම අද කියන්නන යන්නේ windows password එකක් bypass කරන විදිහ ගැන . ඒ කියන්නේ password කඩන්නේත් නැතුව තියෙන password එකට කිසි හානියක් නොකර account එකකට log වෙන හැටි ගැන .ආසාවේ බෑ නේද .
හරි මේකට අපි use කරන්නේ konboot කියල පොඩි software කෑල්ලක් .මේක පල්ලෙහා තින site එකෙන් සල්ලි දීල ගන්න ඕන .දුක තමා !!!

හෝව් හෝව් දැන් සල්ලි නැතෙයි කියල යන්න එපා .blog එකක් කරාට මාත් සල්ලි කාරයෙක් නෙවේ මේ මාර්තු වල 18 ලබන්න ඉන්න කොල්ලෙක් .ඕනනම් blog එකේ add දාල ගානක් හොයාගන්න තිබ්බ.උබලට කරදරක් වෙන්න හැම ලින්ක් මගුලකටම adfly දන්නා තිබ්බ .එත් මට සල්ලිවලට වඩා මිනිස්සු වටිනවා .කලිනුත් කියල ඇතිනේ .හිතහොද වැඩි වුනාම සමහරුන්ට අපිව මෝඩයෝ වගේ පේනවා ඉතින් .ඕන මගුලක් හිතාගන්න මන්නම් වෙනස් වෙන්නේ නැ .

හොදයි අපි කවද්ද සල්ලි දීල software ගත්තේ. ගන්නවානම් ගන්නේ hardware විතරයි . ;)
එහෙනම් පල්ලෙහාන් software කෑල්ල බාගෙන ඉන්නකෝ
මේ software එක දැනට ඔයාල use කරන os වලින් කිව්වොත්  windows XP Sp2 ඉදලා windows 8.1 වෙනකන්ම වැඩ .

හරි මේ software එක නමින් තේරනව වගේම boot කරල තමයි use කරන්නේ .cd එහෙකට floppy එහෙකට වගේම pen එහෙකත් දාල boot කරන්න  පුළුවන් .මන් test කරලා තින්නේ pen එකෙන් boot කරලා විතරයි cd එකත් අනිවා වැඩ ඇති .


CD එහෙකට දාගන්නේ මෙහෙමයි
rar file එක winrar වලින් extract කරගන්න .winarar නැත්තන් මෙතනින් බාගන්න crack එකත් එක්කම .
extract කරන  කොට password එකට   sinhalahackingzone දෙන්න .
හරි දැන් ඔකේ ඇති cd කියල folder එකක් එකේ තින ඔය iso file එක cd එහෙකට burn කරන්න තින්නේ .nero ,power iso ඕන software එකක්      use කරලා ඒ වැඩේ කරගන්න .

නැත්තන් අපි බලමු pen එකට දාගන්න හැටි .
මුලින්ම 
 usb කියන folder එකට යන්න .එකේ තින පල්ලෙහා රූපේ පෙන්නන විදිහට USB Install By Sinhala Hacking Zone කියන bat file එක right click කරලා run as admin දෙන්න .(ඔන්න run as admin නොදී වැඩේ කරලා පස්සේ හරියන්නේ නැ එහෙම කියන්න එපා! මාත් මුලින් run as admin දුන්නේ නැ ඒ නිසා pen එක boot වුනේ නැ .එනිසා run  as admin දෙන්න අමතක කරන්න එපා , තින files delete කරන්න යන්නත් එපා )

හරි ඊටපස්සේ එන window එකට ok දීල බලාගෙන ඉන්න විතරයි තින්නේ ඔක්කොම windows close වුනාම pen එක ගලවගන්න .
(pen එකේ files තිනම් copy එකක් ගෙන තියාගන්න හරිද මොකද මේ වැඩේදී pen එක format වෙනවා )
දැන් ඔයාලට තින්නේ password එක bypass කරන්න ඕන machine එකෙන් pen එක හරි cd එක හරි boot කරන්න එක .මේක කරන්න ගොඩක් අය දන්නවා .ඒ වුනාට දන්නේ නැති අයටත් එක්ක කියන්නම් .එකක්  bios වෙනස් කරලා boot කරන එක නැත්තන් boot menu එකට ගිහින් boot කරන  එක .මන්නම් කරන්නේ  boot menu එකෙන් pen එක තෝරලා boot කරන එක මොකද Bios වෙනස් කරලා අයත් හදන්න අමතක වුනොත්  ඊට පස්සේ pen එකක් දිගටම ගහල තිබ්බොත් එකෙන් boot වෙන්නත් ගනී .මල කෙලියක් ඊට පස්සේ .අවුලක් නැ ඕන ක්‍රමේකට boot කරලා දාන්න  .
සාමාන්‍යයෙන් Bios වලට සහ boot menu එකට යන keys com එකක් ON  වෙන කොටම එන  screen එකේ පෙන්නවා .මේක computer වර්ගයෙන් වර්ගයට වෙනස් ඒ නිසා හරියටම key එක මොකද්ද කියල කියන්න බෑ .
Ese ,F1 ,F2 ,F8 ,F12 ,DEL
වගේ keys තම ගොඩක් use වෙන්නේ .boot menu හරි Bios හරි ගිහිල්ල එහෙම cd එක හරි pen එක හරි boot කරගන්නකො . boot කරගන්න උදව්වක් එහෙම ඕනනම් fb එකේ මගේ profile එකට msg එකක් දාන්න  උදව් කරන්නම් .

හරි දැන් boot කරාම  screen එකක් ඒවි .
දැන් B හරි Enter හරි  ඔබන්න .එතකොට මේ වගේ screen  එකක් ඇවිත් windows load වේවි .

හරි දැන් password එක ඉල්ලනකොට මුකුත් නොගහා ඊතලය click කරන්න .
කොහොමද වැඩේ password එක නැතුවම ඇතුලට ගියා .දැන් ඉතින් ඕන මගුලක් කරගන්න .
දැන් ඔයාට ඕනනම් password එක වෙනස් කරන්නත් පුළුවන් .


No comments:

Post a Comment