Sunday, January 26, 2014

පළමුවැනි Nokia Android දුරකථනය නිකුත්වේ...

ලෝකයේ දවසින් දවස අලුත් දේවල් එකතු කරගෙන යන Android වලට තියන තැන හැමෝම දන්නවනේ. ඒත් මුල ඉදලම symbian එක්ක හිටපු Nokia වලටත් දැන් ලොකු වෙනසක් දෙන්න බිල් ගේට්ස් අයියට හිතිලා.




මුලින්ම Nokia වලට Windows දාලා ලොකු වෙනසක් කරන්න උත්සාහ කලත් ඒ වෙනස නිසාම පරණ Nokia phone වල තිබුණු User Friendly බව නැති වෙලා කියලා ගොඩක් අය කියනවා.

ඒකට හදුන්වලා දුන්න Android Nokia phone එක තමයි  "නෝමැන්ඩි". ("Normandy")


බැලූ බැල්මටම Windows phone 1 වගේ වුනාට මේකේ ලොකු වෙනසක් දකින්න පුළුවන්.

මෙහි ඇති features,


  • Android මෙහෙයුම් පද්ධතිය
  • අගල් 4 Screen 1
  • Model code: RM-890

සමහර අය ඉන්නවනේ මැරුවත් Nokia Use කරන්න කැමති අය. එහෙම අයට මේක හොද news එකක් වේවි.

Nokia සමාගමේ phone එක්ක අනිත් phone වල Market එක ගැන දාලා තිබ්බ විස්තරේ බලන්න ඇති කියලා හිතනවා. එහෙම නැති අය ඒකත් බලන්න.

No comments:

Post a Comment