Wednesday, January 29, 2014

How To Enable Right Click on Websites


Many times we come across several websites where the right click has been disabled. This is done mainly to avoid any copying of text or images from the webpages of the website. Now follow the following steps in order to enable right click on various right click disabled websites. The disabling of the right click is done mainly by the means of JavaScript and thus it will also depend on the browser that you might be using. Here we will tell you how to disable it on Mozilla Firefox, Internet Explorer and Google Chrome.

Mozilla Firefox



1. Download the RightToClick add-on from the link given below and install it.
To download add-on Click Here
2. On installation a golden arrow will appear on the top right corner. When any right click disabled site appears then click on the mouse pointer to generate various options for the right click.
3. You can access and tweak with the advanced options by clicking on the mouse icon or by going to Tools and then clicking on the RightToClick.

Internet Explorer


To enable right clicks on the site, no special plugins are required for it but you should follow these steps in order to enable it.
1. Click on Tools and then select Internet Options
2. Select the Security tab and click on the Custom Level
3. Scroll down to Scripting Action
4. Finally Disable the Active Scripting option
5. Click Ok. 

Google Chrome


Follow these steps to enable right click.
1. Click on the Wrench Icon menu on the top right hand side of the browser window and select the Option from it.
Google chrome settings
2. Click on the Under the Hood tab and click on the Content Settings and select the JavaScript.
under the hood
Content settings
3. Disable the java script and open the website.
After you have visited the site, revert back the changes that you have made in your respective web browsers because many sites use JavaScript to add various effects.

#‎windows_password_එක_bypass_කරමු

හපොයි මේ post එක දාන්න මට කොහොම අමතක වුනාද මන්ද .අවුලක් නැ ඒ නිදාන කතාවත් එක්ක වැඩේ කරන විදිහ බලමු .ඔයාලට මන් windows password එක්ක එක එක සෙල්ලම් දාන විදිහ කියල දීල තිනවනේ blog එකත් එක්ක එකතු වෙලා ඉන්න අයනම් ඒ ගැන හොදට දන්නවා .password කඩන හැටි .පරණ password එක නැතුව අලුත් එකක් දාන හැටි .password එක වැරදියට ගැහුවොත් account එක ටික වෙලවකට lock කරන හැටි මේ වගේ ගොඩක් වැඩ කිඩ ඔයාලට කියල දුන්නනේ .ඒ post වලට fb එකෙන් report කරපු එවුනුත් ඉන්නවා එත් අවුලක් නැ .මට මොකෝ ඇගේ වදින්නේ නැනේ .
හොදයි මෙන්න නිදාන කතාව
        
පහුගිය දවසක(වැඩිකල් නැ දවස් 3 විතර ඇති ) එහා ගෙදර මලයට games ටිකකුයි software ටිකකුයි දාලා දෙන්න කියල මිනිහ laptop එකක් උස්සගෙන අපේ ගෙදර ආව .මේ වෙලාවේ මාත් පොඩි වැඩක හිටියේ .මන් මල්ලිට ඕන ටික දාල තියන්නම්  ඕක තියල යන්න කිව්වා .මිනිහ ඉතින් ගියා. මාත් මගේ වැඩේ ඉවර වුන ගමන් මලයට games ටිකකුයි පොඩි software කෑලි ටිකකුයි දාලා තිබ්බ .පැයක් විතර ගියාම මෙන්න මු හති ගෙන ගෙදරට  දුවගෙන අවා .මන් ඇහුවා මොකද මල්ලි මේ කියල .”අයියේ අයියට password එක කියන්න අමතක වුනානේ “ මන් ඌට lap එක දෙනගමන් කිව්වා “අවුලක් නැ මල්ලි ඔන්න ඕන ටික දැම්මා අරන් යන්න කියල “මු මන් දිහා ඒ පාර අමුතු විදිහට බලන ගමන් ඇහුවා .අයියා password එක කැඩුවද කියල .”නැ මල්ලි password එක ඒ විදිහටම ඇති “මු තවත් බයවෙලා මගෙන් අහනව ඒ කොහොමද ඒ කියල .මන් ඒ පාර මලයගෙන් ඇහුවා “ඇයි මල්ලි මගේ blog එකේ .................” හුටා දැන් නේ මතක් වුනේ මේ ගැන post එකක් blog එකේ දැම්මේ නැ කියල .මල්ලිට පින්සිද්ද වෙන්න තම එකත් මතක් වුනේ .උබලත් මල්ලිට පින් දියන් ඌ නැත්තන් උබලටත් මේ ගැන දැනගන්න වෙන්නේ නැ .

හොදයි දැන් මාතෘකාවට බහිමු .බහින්න දෙයක් නැ මාතෘකාවේ කියල තින්නේ මොකක්ද සීන් එක කියල .ඒ කියල තින විදිහටම අද කියන්නන යන්නේ windows password එකක් bypass කරන විදිහ ගැන . ඒ කියන්නේ password කඩන්නේත් නැතුව තියෙන password එකට කිසි හානියක් නොකර account එකකට log වෙන හැටි ගැන .ආසාවේ බෑ නේද .
හරි මේකට අපි use කරන්නේ konboot කියල පොඩි software කෑල්ලක් .මේක පල්ලෙහා තින site එකෙන් සල්ලි දීල ගන්න ඕන .දුක තමා !!!

හෝව් හෝව් දැන් සල්ලි නැතෙයි කියල යන්න එපා .blog එකක් කරාට මාත් සල්ලි කාරයෙක් නෙවේ මේ මාර්තු වල 18 ලබන්න ඉන්න කොල්ලෙක් .ඕනනම් blog එකේ add දාල ගානක් හොයාගන්න තිබ්බ.උබලට කරදරක් වෙන්න හැම ලින්ක් මගුලකටම adfly දන්නා තිබ්බ .එත් මට සල්ලිවලට වඩා මිනිස්සු වටිනවා .කලිනුත් කියල ඇතිනේ .හිතහොද වැඩි වුනාම සමහරුන්ට අපිව මෝඩයෝ වගේ පේනවා ඉතින් .ඕන මගුලක් හිතාගන්න මන්නම් වෙනස් වෙන්නේ නැ .

හොදයි අපි කවද්ද සල්ලි දීල software ගත්තේ. ගන්නවානම් ගන්නේ hardware විතරයි . ;)
එහෙනම් පල්ලෙහාන් software කෑල්ල බාගෙන ඉන්නකෝ
මේ software එක දැනට ඔයාල use කරන os වලින් කිව්වොත්  windows XP Sp2 ඉදලා windows 8.1 වෙනකන්ම වැඩ .

හරි මේ software එක නමින් තේරනව වගේම boot කරල තමයි use කරන්නේ .cd එහෙකට floppy එහෙකට වගේම pen එහෙකත් දාල boot කරන්න  පුළුවන් .මන් test කරලා තින්නේ pen එකෙන් boot කරලා විතරයි cd එකත් අනිවා වැඩ ඇති .


CD එහෙකට දාගන්නේ මෙහෙමයි
rar file එක winrar වලින් extract කරගන්න .winarar නැත්තන් මෙතනින් බාගන්න crack එකත් එක්කම .
extract කරන  කොට password එකට   sinhalahackingzone දෙන්න .
හරි දැන් ඔකේ ඇති cd කියල folder එකක් එකේ තින ඔය iso file එක cd එහෙකට burn කරන්න තින්නේ .nero ,power iso ඕන software එකක්      use කරලා ඒ වැඩේ කරගන්න .

නැත්තන් අපි බලමු pen එකට දාගන්න හැටි .
මුලින්ම 
 usb කියන folder එකට යන්න .එකේ තින පල්ලෙහා රූපේ පෙන්නන විදිහට USB Install By Sinhala Hacking Zone කියන bat file එක right click කරලා run as admin දෙන්න .(ඔන්න run as admin නොදී වැඩේ කරලා පස්සේ හරියන්නේ නැ එහෙම කියන්න එපා! මාත් මුලින් run as admin දුන්නේ නැ ඒ නිසා pen එක boot වුනේ නැ .එනිසා run  as admin දෙන්න අමතක කරන්න එපා , තින files delete කරන්න යන්නත් එපා )

හරි ඊටපස්සේ එන window එකට ok දීල බලාගෙන ඉන්න විතරයි තින්නේ ඔක්කොම windows close වුනාම pen එක ගලවගන්න .
(pen එකේ files තිනම් copy එකක් ගෙන තියාගන්න හරිද මොකද මේ වැඩේදී pen එක format වෙනවා )
දැන් ඔයාලට තින්නේ password එක bypass කරන්න ඕන machine එකෙන් pen එක හරි cd එක හරි boot කරන්න එක .මේක කරන්න ගොඩක් අය දන්නවා .ඒ වුනාට දන්නේ නැති අයටත් එක්ක කියන්නම් .එකක්  bios වෙනස් කරලා boot කරන එක නැත්තන් boot menu එකට ගිහින් boot කරන  එක .මන්නම් කරන්නේ  boot menu එකෙන් pen එක තෝරලා boot කරන එක මොකද Bios වෙනස් කරලා අයත් හදන්න අමතක වුනොත්  ඊට පස්සේ pen එකක් දිගටම ගහල තිබ්බොත් එකෙන් boot වෙන්නත් ගනී .මල කෙලියක් ඊට පස්සේ .අවුලක් නැ ඕන ක්‍රමේකට boot කරලා දාන්න  .
සාමාන්‍යයෙන් Bios වලට සහ boot menu එකට යන keys com එකක් ON  වෙන කොටම එන  screen එකේ පෙන්නවා .මේක computer වර්ගයෙන් වර්ගයට වෙනස් ඒ නිසා හරියටම key එක මොකද්ද කියල කියන්න බෑ .
Ese ,F1 ,F2 ,F8 ,F12 ,DEL
වගේ keys තම ගොඩක් use වෙන්නේ .boot menu හරි Bios හරි ගිහිල්ල එහෙම cd එක හරි pen එක හරි boot කරගන්නකො . boot කරගන්න උදව්වක් එහෙම ඕනනම් fb එකේ මගේ profile එකට msg එකක් දාන්න  උදව් කරන්නම් .

හරි දැන් boot කරාම  screen එකක් ඒවි .
දැන් B හරි Enter හරි  ඔබන්න .එතකොට මේ වගේ screen  එකක් ඇවිත් windows load වේවි .

හරි දැන් password එක ඉල්ලනකොට මුකුත් නොගහා ඊතලය click කරන්න .
කොහොමද වැඩේ password එක නැතුවම ඇතුලට ගියා .දැන් ඉතින් ඕන මගුලක් කරගන්න .
දැන් ඔයාට ඕනනම් password එක වෙනස් කරන්නත් පුළුවන් .


Sunday, January 26, 2014

UPDATE UR FB STATUS VIA whatever U LIKE

හා හා යාලුවනේ .... ඔන්න මං ආවා පොඩි ගැජමැටික් පාරක් අරන්... අපි හැමෝම fb එනවනෙ. එතකොට දකිනවා සමහර උන් status දානවා . සමහර අයගේ statu එක අවසානයේ via windows, via galaxy s4 , via blackberry , via iphone 5 විකාර කෝටියයි. ඒවට ආස කරන යාලුවන්ට මං පොඩි බඩ්ඩක් දෙනවා. කරන්න තියෙන්නෙ තමන් ආස කරන ෆෝන් එක හරි ක්‍රියාවක් හරි තෝරන් ඒ ලින්ක් එකට ගිහින් පෝස්ට් එක දාන්න විතරයි.. එහෙනම් පටාන් ගම්ම්මූ..... :)
Update via samsung galaxy s4
Update via xperia Z
Update via iphone 5
Update via Blackberry z10
Update via Galaxy Tab 2
Update via Lumia 920
Update via Galaxy Note 2
Update via Galaxy Grand
Update via windows mobile
Update via Galaxy Nexus
Update via ipad 2
Update via ipad 3
Update via apple 3Gs
Update via apple 4s
Update via apple Macbook Air
Update via ipad mini
Update via Blackberry Bold 9000
Update via Blackberry Curve 9300
Update via Blackberry curve 8520
Update via Sony Arc S
Update via Xperia X8
Update via Xperia Ray
Update via Xperia°
Update via Nokia 1100 (lol)
හරි දැන් ෆෝන් වලින් ඇති.... කට්ටියටම ආතල් එකක් දෙමු මේවගෙන් :)
Update via twitter
Update via Harry Potter
Update via fifa 2012
Update via Ubuntu 64 bits
Update via දත් බුරුසුවෙන්
Update via My Bed room
Update via Microwev owen
Update via refregirator
Update via Toaster
Update via Toilet Seat ( වැසිකිලි පෝච්චියේ සිට)
Update via Dreamz ( සිහිනයකින් )
Update via Be My Valentine ( ආදරේ කියන්න )
Update via My Heart
Update via Alcohol ( කාලක් ගැහුවා කියලම කියමු )
Update via Angry Birds
Update via GTA IV
Update via Cigerrates
Update via Google Search
Update via Birthday Cake
Update via Photoshop
යාලුවනේ ඔය ටික ඇති නේ?

පළමුවැනි Nokia Android දුරකථනය නිකුත්වේ...

ලෝකයේ දවසින් දවස අලුත් දේවල් එකතු කරගෙන යන Android වලට තියන තැන හැමෝම දන්නවනේ. ඒත් මුල ඉදලම symbian එක්ක හිටපු Nokia වලටත් දැන් ලොකු වෙනසක් දෙන්න බිල් ගේට්ස් අයියට හිතිලා.




මුලින්ම Nokia වලට Windows දාලා ලොකු වෙනසක් කරන්න උත්සාහ කලත් ඒ වෙනස නිසාම පරණ Nokia phone වල තිබුණු User Friendly බව නැති වෙලා කියලා ගොඩක් අය කියනවා.

ඒකට හදුන්වලා දුන්න Android Nokia phone එක තමයි  "නෝමැන්ඩි". ("Normandy")


බැලූ බැල්මටම Windows phone 1 වගේ වුනාට මේකේ ලොකු වෙනසක් දකින්න පුළුවන්.

මෙහි ඇති features,


  • Android මෙහෙයුම් පද්ධතිය
  • අගල් 4 Screen 1
  • Model code: RM-890

සමහර අය ඉන්නවනේ මැරුවත් Nokia Use කරන්න කැමති අය. එහෙම අයට මේක හොද news එකක් වේවි.

Nokia සමාගමේ phone එක්ක අනිත් phone වල Market එක ගැන දාලා තිබ්බ විස්තරේ බලන්න ඇති කියලා හිතනවා. එහෙම නැති අය ඒකත් බලන්න.

Sunday, January 5, 2014

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ මියුසික් ප්ලේයරය | SMP3 සිංහල


අදනම් ගෙනාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ Music Player එක අරගෙන. ඒක නමින් 'SMP3 සිංහල'. වැඩේනම් නියමෙට කරලා තියනවා ඔයාලත් මේ player එක දාගෙනම බලන්න කොහොමද කියලා.

SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක. මේක නිර්මාණය කරේ අපිත් එක්ක එකට ඉගෙනගත්ත යාලුවෙක්, නමින් ශාලිත සුරංග.

මෙතනින් Player එක download කරගන්න

Malwarebytes Anti-Malware 1.75.0.1300 PRO Final Full With Keygen <පරිගණකය පිරිසිදු කර වේගවත් කරන Malwarebytes වැඩසටහන>


            පරිගණක virus වැනි නරක මාදිලියේ වැඩසටහන් හෙවත් malwares වලින් පරිගණකය ආරක්ෂා කර ගන්නට නොයෙකුත් නවීන වැඩසටහන් තිබේ. මේවායේ භාවිත කරන නවීන තාක්ෂණික උපක්‍රම නිසා පරිගණකයේ භාවිතා වන ප්‍රධාන virus guard එකට අමතරව මෙවැනි වැඩසටහන් භාවිත කිරීම වඩාත් සුදුසු වේ.


               Malware is big and malware is bad. Your computer is constantly at risk from infection by malware including viruses, worms, trojans, rootkits, dialers and spyware. Malwarebytes Anti-Malware PRO combines powerful new technologies designed to seek out, destroy, and prevent malware.

මෙතනින් Download කර ගන්න:




Install Instructions:
1. Download කර ගත්ත setup file එකයි keygen file එකයි extract කර ගන්න.
2. “mbam-setup-1.75.0.1300.exe” click කරලා software එක install කර ගන්න.
3. වැදගත්: open කරලා තියන application ඔක්කොම close කරන්න
4. “Keygen FFF” folder එක ඇතුලේ “w00t.exe” file එක run කරලා “product id” එකයි “product key” එකයි text file එකකට copy කර ගන්න.
5. වැදගත්: keygen එක close කරන්න
6. Software එක open කරලා “product id” එකයි “product key” එකයි දෙන්න.
7. වැදගත්: Software එකේ “Settings – Updater Settings” වලට ගිහින් “Download and install update if available” එකට දාලා තියන tick එක අයින් කරන්න.
දැන් වැඩේ හරි.. (Y)

Youtube Videos Play වෙනවා Slow ද? මෙන්න එහෙනම් විසදුම

අදනම් ඔයාලට ගොඩක් වටින trick එකක් අරන් තමා ඇවිත් ඉන්නේ. ඔයාලා youtube එකේ මොකක් හරි එකක් play කරන්න ගියාම ගොඩක් වෙලාවට හිර (buffering) වෙනවා නේද? ඉතින් එකට විසදුමක් තමා මේ අද කියන්න යන්නේ, ඒ කියන්නේ හිර වෙන්නේ නැතිව youtube එකේ videos බලන්න පුළුවන් විදිහක්. Speed Internet Connection තියන අයගෙනම් මෙහෙම වෙන්නේ නැතිව ඇති. එත් ගොඩක් අයගේ internet speed නෑනේ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො..

1. මුලින්ම Command Prompt (cmd) එක open කරගන්න. මතක ඇතිව cmd එක open කරද්දී 'Run as administrator' විදියට open කරගන්න.
2. දැන් මේ දීලා තියන code එක ඒ විදිහටම cmd එකේ type කරන්න. 
netsh advfirewall firewall add rule name="YouTubeHack" dir=in action=block remoteip=173.194.55.0/24,206.111.0.0/16 enable=yes 
3. Type කරලා ඉවරවෙලා enter press කරන්න. වැඩේ හරි නම් 'Ok' කියල කියල එයි.

4. දැන් web browser එක open කරලා youtube එකට ගිහින් video එකක් play කරලා බලන්න. ඔයාලටම හොදට වෙනස තේරෙයි. 

5. මේක අයින් කරන්න ඕනෙනම්, මේ code එක type කරලා enter කරන්න.


netsh advfirewall firewall delete rule name="YouTubeHack"

වැඩේ හරිනේ, තේරෙන්නේ නැති දෙයක් තියනවනම් පහළින් comment එකක් දාන්න..