Sunday, October 13, 2013

වින්ඩෝස් XP , 7 , 8 තුනම මෙගාබයිට් 20ට බාගන්න



 මෙන්න ෙගෙනාවා පට්ටම බඩු 3ක්.දැන් ඉතින් පණ යනකන් පැය ගනන් OS බාන්න අවශ්‍යය නැහැ. ඒකම තැනකින් වින්ඩෝස් XP,වින්ඩෝස් 7,වින්ඩෝස් 8 බාගන්න පුලුවන්.මේකෙ තියෙන විශේෂත්වය තමයි මේ තුනම බාන්න යන්නේ මෙගාබයිට් 20යි.ඒකත් හොදයිනේ නේද??සල්ලිත් ඉතුරුයි කාලයත් ඉතුරුයි..
                     මේ තුන බාගෙන win rar වලින් extract කරන්න.ඊට පස්සෙ ඔයාට ලැබෙන ISO ෆයිල්ස්  CD හෝ PEN එකකට හරි දාගෙන කම්පියුටර් එකට දාගන්න පුලුවන්...පහල ලින්ක් වලින් කැමති එකක් බාගන්න..


Windows Xp Key  - QW4HD-DQCRG-HM64M-6GJRK-8K83T

                               Windows 7 key    -  මේ පිලිබදව මාගේ බ්ලොග් එකේ ලිපියකින් දක්වා ඇත. මෙතනින් යන්න


                                Windows 8 key    - VMNVQ-VH6XM-GCYW7-4X8VM-8FDG3
                              M2XN7-4PT2W-H8GJF-X7D9Y-MY2KQ
                              Q9QX3-BNJ4R-WVGMC-RJK89-XKT63
                               8N4QH-2WT9H-T7GRF-3JBKY-DPBQD
                                                                 PW39T-8NHVC-JGCJD-CYB6F-F6V3D



*ඉහත දැක්වෙන ඩවුන්ලොඩ් ලින්ක් ක්ලික් කර ඩවුන්ලෝඩ් කිරීමට යාමේදී ලැබෙන නව පිටුවේ තත්පර 5ක් සිටීමෙන් අනතුරුව එම පිටුවේ ඉහල කෙලවරේ Skip add button එකක් දිස් වේ. එය ක්ලික් කිරීමෙන් ඔබගේ ඩවුන්ලෝඩ් කිරීම සාර්ථකව කර ගන්න.



No comments:

Post a Comment