
වින්ඩෝස් 7 වලට පස්සෙ දැන් වින්ඩෝස් 8 එකත් ඇවිල්ලා. එත් ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ වින්ඩෝස් 7 හොර කොපියක්. හොර කොපියක් උනත් ජෙනුයින් කරන පට්ටම පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක් හම්බවුනා. ගොඩක් දෙනෙක් දන්නේ නැතුව එක එක ලෝඩර්, ඇක්ටිවේටර් වලින් ඇක්ටිවේට් කරනවා. ඒත් ටික කාලයක් යද්දි ආපහු ස්ක්‍රීන් එක කලු උනා, මගේ හොර කොපිය අහු උනා කියලා කෑ ගහනවා. මේ විදියට ඇක්ටිවේට් කරගන්න කොට ආයෙත් මාට්ටු නොවෙන්නම එක පාරින්ම වැඩේ කරගන්න පුලුවන් උනා නම් හොඳයි නේද?
මම අද ඔයාලට දෙන්න යන්නේ බිල් ග්රේට්ස්ටත් අල්ලන්න බැරි හිතේ හැටියට අප්ඩේට් කරන්නත් පුලුවන් ගින්දර වගේ බඩුවක්. මේකෙන් කැත නැතිව ඔයාගේ ජනේල 7 හැමදාටම ඔයාගෙම කරගන්න පුලුවන්. එහෙනම් යටින් තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කෝ.
DOWNLOAD
*ඉහත ඩවුන්ලොඩ් ලින්ක් එක ක්ලික් කර ඩවුන්ලෝඩ් කිරීමට යාමේදී ලැබෙන නව පිටුවේ තත්පර 5ක් සිටීමෙන් අනතුරුව එම පිටුවේ ඉහල කෙලවරේ Skip add button එකක් දිස් වේ. එය ක්ලික් කිරීමෙන් ඔබගේ ඩවුන්ලෝඩ් කිරීම සාර්ථකව කර ගන්ග.
කරන්න තියෙන්නේ මෙච්චරයි. ඩවුන්ලොඩ් කරගත්ත පෝල්ඩර් එකේ තියෙන සොෆ්ට්වෙයාර් කෑල්ල ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න. ඊට පස්සේ ඉන්ස්ටෝල් බටන් එක ක්ලික් කරන්න. ටික වේලාවකින් මැෂින් එක රිස්ටාර්ට් කරන්න. දැන් වැඩේ ගොඩ.

No comments:
Post a Comment