Sunday, October 20, 2013

ඕනම දේකට Password දාන්න



[Password Protect USB]

 

.



Folder එකකට, pen drive එකකට, chip එකකට එහෙමත් නැත්නම් external HDD එකකට මේ ඕනම එකකට ලේසියෙන්ම password දාල lock කරන්න මේ පුංචි සොෆ්ට්වෙයා එකෙන් පුළුවන්.

Password Protect USB software එක install කරල desktop එකේ තියෙන shortcut එකෙන් ලැබෙන menu එකෙන් password එක යොදන්න අවශ්‍ය drive/folder තෝරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙලින්ම අදාල file/folder එක මත right click කරල ලැබෙන menu එකෙන් Lock With Password Protect USB මගිනුත් Password දාගන්න පුළුවන්.

මේකෙ තියෙන විශේෂත්වය තමයි එක් එක් folder වලට එකිනෙකට වෙනස් වෙන වෙනම Password ලබාදිය හැකි වීම.

මේ තියෙන්නෙ ඒ විදියට Lock කරපු folder එකක පෙනුම හා ඒක double click කරාම ලැබෙන menu එක.

1.3 MB

  • zip folder එක ඇතුලෙ තියෙන setup.exe කියන file එක සාමාන්‍ය විදියට install කරගන්න. 
  • ඊටපස්සෙ desktop එකේ හැදෙන shortcut එක මත right click කරල Properties යන්න
  • ඒකෙ Open File Location කියන button එක මත click කරන්න.
  • දැං open උන folder window එකට මේ software එකේ CRACK කියන folder එක ඇතුලෙ තියෙන file 2 Copy-Paste කරන්න.
  • Replace කරන්න ඇහුවොත් OK කරන්න.
එච්චරයි.. දැං Software එක භාවිතයට සූදානම්.......

Thursday, October 17, 2013

Processor එකට හොර උප්පැන්නයක්...








…මේං එහෙනම්... ඇස්බැන්දුමත් හැබෑවක් කරන ජිල්මාට්ස් සූත්තරේ...
හලි... මුලින්ම ඕං Start >> All Programs >> Accessories >> Notepad ඈ... දැන් Notepad එක දිගහැරගන්නවා...
…Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="Intel Core i5-4300M CPU 3.03GHz"


විදියට කෙටුවා... Processor.reg කියල save කොලා...
හලි... දැං ඉතිං තව පුංචිම පුංචි කෙටිල්ලක් තියනවා ඈ... හලි.. දැන් ආයෙමත් Notepad එකක් open කරගන්නකෝ.. ආ... ඊට කලින් අර Processor.reg කියන එක තියන path එක ගන්න ඕනි ඈ... ඒක සරලයි මෙහෙම කරනවනම්... ඒක right click >> properties >> Secuirity දැක්කනේද path එක ආං ඒකෙ කොපියක් අරගෙන මේ අලුත දිගහැරපු notepad එකේ තියන්නයි ඕනි ඈ... මේං මෙහෙම
 regedit /S "C:\Users\Rannulu\Desktop\Processor.reg"
 මේං දැක්කද මේ regedit /S කියන විධානෙන් පසුව "" "" ඇතුළෙයි ඔයාගෙ මේ path එක යෙදෙන්නෙ ඈ.. තේරුණාද මන්දා...
…හලි.. දැන් ඕං ඕකත් save කරගන්නවා jilmarts.bat කියල
…හලි දැන් මේං මෙහෙමයි ඈ... Start >> All Programs >> Startup මේං මෙතන Startup එක උඩ right click කොරලා Explorer All Users ඈ... හලි දැන් ඔය දිගහැරෙන එකේ ඕං ඔය jilmarts.bat එක cut and paste ඈ... ඉන්පස්සෙ ආං අර කලින් හදාගත්තු Processor.reg එක උඩ right click >> Properties >> Hidden >> Apply and OK.
දැන් ඕං ඔය ක්‍රොමෙන් අමතක නොවන shutdown කලත් නොමැකෙන processor එකේ නම වෙනස්කිරිල්ලේ සූත්තරේ..  අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... 
ඕං එහෙනම් කොහෙදෝ තිබුණ කුණුහරුප පට්ටපල් බොරු පෝස්ටු නිසා වෙබ් අඩවි ඉතිහාසයේ  මුල්ම වතාවට www.isurulakshitha.lk පෝස්ටුවෙන් Processor එකට හොර උප්පැන්නයක් දීමේ රහස හෙළිදරව් කොලා......

Monday, October 14, 2013

Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , Permanent Activator එක සමග නොමිලේ Torrent මගින් හෝ නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Torrent Or Free Direct Download Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator. ]


Win 7 නිකුත් වුනේ 2009. ඒ කියන්නේ දැනට නිකුත් වෙලා අවුරුදු 4 ක් වෙනවා. අද වන විට ලොව පුරා සැලකිය යුතු අති විශාල පරිගණක ප්‍රමාණයක තිබේන්නේ Win 7. ඒ අති විශාල ප්‍රමාණයට දැන් ඔබටත් එකතු වෙන්න පුලුවන්.

මෙතනදි ඔබට නොමිලේ කෙළින්ම , ඩවුන්ලෝඩ් කර ගැනිමට හැකි වන්නේ Windows මෙහයුම් පද්ධතියේ Service Pack 1 SP 1 ) වේ. මෙය ඉතාමත්ම හොදින් ක්‍රියාත්මක වන Service Pack ( SP ) එකකි.

Windows 7 ඩවුන්ලෝඩ් කරද්දි 64 Bit එක ඩවුන්ලෝඩ් කරනවා නම් ගොඩක් හොදයි. මොකද ගොඩක් වැඩසටහන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ Windows 7 - 64 Bit එක්ක නිසා.

Windows 7 - Home Premium හෝ Professional හෝ Ultimate යන Version 3න් කැමති ඕනැම එකක් , නොමිලේ කෙළින්ම , Permanent Activator එක සමග ඩවුන්ලෝඩ් කරගන්න , මේ පහල , ඔබට අවශ්‍ය Windows OS එක තිබේන ලින්ක් එක ක්ලික් කරන්න.


I think you must know about Microsoft Company. They gave Windows Operating Systems for our Computers. So , this a one of Windows Operating System. So , This is Windows 7.

In this place , you can be download Service Pack 1 ( SP 1 ) of Windows OS. This is very good Active Service Pack ( SP 1 ).

If you choose Windows 7 - 64 Bit Version , It is Very Good for your all Computer works.

Click below Windows Version Links to Free Direct Download Windows 7 - Home Premium Or Professional Or Ultimate With Permanent Activator.

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.






මේ පහල තියේන ලින්ක් වලින් , Windows 7 මෙහයුම් පද්ධති වල Torrent ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගත හැක. 
You can Download Torrent Files of this Windows 7 OS'es by Click this below Links. 









* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.

ජේනුයින් නෙමේ කියලා අල්ලන්න කලින් , Win 7 ඇක්ටිව් කරන ආකාරය.
( ඩෙස්ක්ටෝප් තිරය කලු වි නැත් නම් මෙය අනුගමනය කරන්න. )

1 ) පහල ලින්ක් එක ක්ලික් කරලා Windows Loader ඩවුන්ලෝඩ් කරගන්න.

2 )  ඊට පස්සේ මේ Windows Loader එක Open කරගන්න.

3 ) දැන් Windows Loader එකේ තියේන Install බටන් එක ක්ලික් කරන්න. ( දැන් ඔබ ටික වේලාවක් බලා සිටිය යුතුයි )

4 ) ටික වේලාවකට පසුව ඔබේ පරිගණකය Restart කරන්න දැයි අසයි. එහිදි Restart කරන්න ඉඩ දෙන්න.

5 ) දැන් Win 7 ගින්දර වගේ ඇක්ටිව්.

Activation Method Of Win 7 Before The Catch Win Vista Is Not Genuine.

1 ) Download ' Windows Loader ' By Clicking Below Link.

2 ) Now Open ' Windows Loader '.

3 ) Now Click ' Install ' Button On Windows Loader. ( Now You May Still Few Minute )

4 ) After Few Minute Windows Loader Will Ask To ' Restart ' Your Computer And ' Resart ' Your Computer.

5 ) Now Your Win 7 Activated Like Fire.


ජේනුයින් නෙමේ කියලා ඇල්ලුවට පස්සේ , Win 7 ඇක්ටිව් කර ගන්නා ආකාරය.
( ඩෙස්ක්ටෝප් තිරය කලු වි තිබේ නම් මෙය අනුගමනය කරන්න. )

1 ) පහල 1 ලින්ක් එක ක්ලික් කරලා Chew - WGA එක ඩවුන්ලෝඩ් කරගන්න.

2 ) ඊට පස්සේ Chew - WGA එක Open කර ගෙන , එකේ තියේන Apply බටන් එක ක්ලික් කරන්න.

3 ) ටික වේලාවකින් වැඩේ ඉවර වෙලා , ඔබේ පරිගණකය Restart වෙන්න දැයි අසයි. එහිදි Restart විමට ඉඩ දෙන්න.

4 ) දැන් 2 තියේන ලින්ක් එක ක්ලික් කරලා Windows Loader ඩවුන්ලෝඩ් කර ගෙන , Windows Loader එක Open කරන්න.

5 ) දැන් Windows Loader එකේ තියෙන Install බටන් එක ක්ලික් කරන්න. ( දන් ඔබ ටික වේලාවක් බලා සිටිය යුතුයි )

6 ) ටික වේලාවකට පසු ඔබේ පරිගණකය Restart වන්නේ දැයි අසයි. එහිදි ද Restart විමට ඉඩ දෙන්න.

7 ) දැන් ආපහු Win 7 ගින්දර වගේ ඇක්ටිව්.


සැලකිය යුතුයි - Win 7 ජේනුයින් නෙමේ කියලා අල්ලලා , ඩෙස්ක්ටෝප් එක කලු වුනට පස්සේ , ඩෙස්ක්ටෝප් එකේ කලු පාට අයින් කරන්න වෙන වැඩක් කල යුතුයි.

1 ) My Computer එකට ගිහින් Address Bar එකේ මෙක ටයිප් කරන්න. 

%USERPROFILE%AppData/Roaming/Microsoft/Windows/Themes

2 ) දැන් ෆෝල්ඩර් එකක් Open වෙවි.

3 ) දැන් ඒ ආපු ෆෝල්ඩර් එකේ Tools > Folder Option > View > Show hidden files and folders , එකට ටික් එකක් දාලා , OK කරන්න.


4 ) දැන් ඔබට බලා ගන්න පුලුවන් TranscodedWallpaper.jpg හා Slideshow.ini කියලා ෆයිල්ස් 2ක්. අන්න ඒ ෆයිල්ස් 2 , Delete කරන්න.


5 ) දැන් ආපහු Tools > Folder Option > View > Do not show hidden files and folders එකට ටික් එක දාලා , OK කරන්න.


6 ) දැන් ඔබ කැමති ඕනැම පින්තුරයක් ඩෙස්ක්ටෝප් එකට දන්න පුලුවන්.

Activation Method Of Win 7 After The Cought Win Vista Is Not Genuine.

1 ) Download ' Chew - WGA ' By Clicking Below 1 Link.

2 ) Now Open ' Chew - WGA ' And Click ' Apply ' Button.

3 ) After Few Minute It Will Ask To ' Restart ' Your Computer. Now ' Resart ' Your Computer.

4 ) Now Download ' Windows Loader ' By Clicking Below 2 Link And ' Open ' It.

5 ) Now Click ' Install ' Button On Windows Loader. ( You May Still Few Minute )

6 ) After Few Minute Windows Loader Will Ask To ' Restart ' Your Computer And ' Restart ' Your Computer.

7 ) Now Again Your Win 7 Activated Like Fire.

Considerable - If Your Desktop Is Black After Windows Is Not Genuine Message , Use This Method To Break It.

1 )  Type This On Address Bar Of My Computer.
%USERPROFILE%AppData/Roaming/Microsoft/Windows/Themes

2 ) Now Will Open A Folder.



3 ) Now Use This Step On That Folder. Tools > Folder Option > View > Show hidden files and folders , Tic & Click OK.

4 ) Now You Can See TranscodedWallpaper.jpg Slideshow.ini Files. Now Delete This 2 Files.

5 ) Now Do Again This Step. Tools > Folder Option > View > Do not show hidden files and folders , Tic & Click OK.

6 ) Now There Are No Black Desktop & Now You Can Use Any Wallpaper To Your Desktop.


Google වැනි Search Engine වල ඔබේ වෙබ් එක හෝ බ්ලෝග් එක ඉතා හොදින් හසු විමට , Meta Tag , 100% නිවැරදිව හා සම්පුර්ණව දාන්නේ මෙහමයි. [ How To Add Meta Tag To Your Web Or Blog Site. ]




අද වන විට ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් ලිවිමේ කලාව ඉතාමත්ම හොද තැනක තියේනවා. ඉතින් , අපි සියලුම දෙනා හැම තිස්සේම උත්සහ කරන්නේ අපේ සයිට් එකට එන පාඨකයන් ගණන වැඩි කරගන්න.

ඉතින් , ඒකට තියේන එක්තරා විධියක හොදම විසදුමක් තමයි , මේ Meta Tag කියන්නේ.
මේ Meta Tag වල අපේ සයිට් එක ගැන සියලුම විස්තර දාන්න පුලුවන්. අපේ සයි එකේ අරමුණු , සයිට් එකේ ඇඩ්මින්ල සියලුම දෙනාගේ නම් , සයිට් එක තියේන්නේ මොනවද , යන ආදි ලෙස ගොඩක් දෙවල් දාන්න පුලුවන්.

මේ විධියට Meta Tag එකට , ඔබේ සයිට් එකේ සියලුම විස්තර දැම්මට පස්සේ Google , Yahoo වගේ Search Engine වල ඔබේ සයිට් එකේ තියේන දෙයක් ටයිප් කරල Search කරාට පස්සේ , එන Search Result වල ඔබේ සයිට් එකත් තියේනවා. ( මේ විධියට මුල් දවස් වලදි සිදු වුනත් , යම් කිසි කාලයක් යද්දි , Search Result වල ඔබේ සයිට් එකේ තියේන දේවල් පෙන්වනවා. )


මම මෙතනදි කියල තියේන්නේ Blogger එකේ බ්ලෝග් එකකට Meta Tag එක දැන විධිය විතරයි. ඒත් , මේ Meta Tag එක ඕනැම වෙබ් එකකට හෝ බ්ලෝග් එකකට අනිවාරේන්ම දාන්න පුලුවන්.
අනිවාරේන්ම ඉතින් වෙබ් එකක් හදද්දි , එකට Meta Tag එකක් දානවමනේ.
( වෙබ් එකක් හද්දදි , Web එකේ Web Code තියේන තැන , <head> කියන Code එකේන් පහලට මේ දිල තියේන Meta Tag එක දාල , කියල තියේන වෙනස්කම් කරාම හරි. )

එහනම් , දැන් වැඩි කතා නැතුව 100% නිවැරදිම Meta Ta gඑක , ඔබේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකට දාන්න ඕන නම් , මේ පහල කියල තියේන විධියට කරන්න.

සැලකිය යුතුයි -
අනිවාරේන්ම , මම ඒ කියපු සුයලුම දේවල් පටන් ගනිද්දි හා අවසන් වෙද්දි , දෙපැත්තටම කමා ( 'Word ' ) 2ක් තියේන්න ඕන. ( ඒ නිසා මේ දිලා තියේන Meta Tag එකේ තියේන කමා ( ' Word ' ) හෝ කියල නැති කිසිම දෙයක් අයින් කරන්න එපා. )

1. ) මුලින්ම ඔබේ බ්ලෝග් එකේ Template කියන එකට යන්න.

2. ) දැන් , ඒ පිටුවේ තියේන Edit HTML කියන එක ක්ලික් කරන්න.

3. ) ඕන්න දැන් අපේ සයිට් එකේ Template එක Open වුනා.
දැන් , මුලින්ම පරිගණකයේන් NotePad එක Open කරගන්න. ඊට පස්සේ , ඔය සයිට් එකේ Template Code තියේන එක තැනක් ක්ලික් කරල Ctrl + A ඔබන්න. දැන් , ඒ Template Code සියල්ලම Copy කරගෙන , අර Open කරගත්ත NotePad එකට Paste කරගන්න. 
( මොකද අපි මේ වැඩේ කරන්නේ Template Code එකත් එක්කනේ. ඒ නිසා අපි නොදැනුවත්ව මොකක් හරි වැරද්දක් වෙලා තිබ්බොත් , ඔය Template Code ඔක්කෝම ටික මකලා , අපේ NotePad එකේ තියේන ටික තියේන තැනට දාල Save කරාම , වැඩේ හරි. )

4. ) දැන් , මේ පහල තියේන Meta Tag එක Copy කරගන්න.



<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>

<meta content='Your Name' name='author'/>
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/>
<meta content='never' name='Expires'/>
<meta content='Language' name='Language'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='Global' name='Distribution'/>
<meta content='4 Days' name='Revisit-after'/>
<meta content='Your Email' name='Email'/>
<meta content='Site Description' name='description'/>
<meta content='Site Keywords' name='keywords'/>
<title>Site Tittle</title>


5. ) ඊට පස්සේ අර Template Code තියේන තැනට ගිහින් , එකේ Code තියේන තැනක් ක්ලික් කරල Ctrl + F ඔබන්න. දැන් පොඩි කොටුවක් එවි.
අන්න ඒ කොටුවේ <head> කියල ටයිප් කරල Enter එක ඔබන්න.
දැන් , <head> කියන Code එක පාට වෙලා තියේවි. අන්න ඒ <head> කියන Code එකට පහලින් , අර කලින් Copy කරගත්ත Meta Tag එක Paste කරන්න.

6. ) දැන් , ඒ Meta Tag වල මේ කියල තියේන දේවල් සම්පුර්ණ කරන්න. 
( උඩ තියේන Meta Tag එකේ වෙනස් කරන ඕන දෙවල් විතරක් නිල් පාටින් පෙන්වා ඇත. )

* Your Name කියන තැනට , සයිට් එක කරන කෙනාගේ හෝ කිහිප දෙනාගේ නම් දාන්න.
උදා -
එක් අයේක් නම් -Isuru Lakshitha
කිපදෙනෙක් නම් - Isuru lakshitha , Harsha Maduranga, saklkada Silva

[ ඔබේ සයිට් එක කිපදෙනෙක් එකතු වෙල කරනවා නම් Your Name කියන එක කෙලින් , රතු පාටින් පෙන්වා තියේන author කියන එකේ අගට S අකුරක් එකතු කරල , ඒක authors කරන්න.
එක් කෙනෙක් විතරක් නම් , උඩ තියේන Meta Tag එකේ තියේන විධියටම තියේන්න දෙන්න. ]

* Langage කියන තැනට , ඔයාගේ සයිට් එක කරන් යන භාෂාව හෝ භෂා කිපය තුලත් කරන්න.
( මෙතනදි අපි සිංහල භාෂාව පමණක් භාවිතා කලත් Sinhala , Sinhalese කියල 2ම දැම්මේ. විදේශිය අය සිංහල භාෂාව Sinhalese කියලත් හදුන්වන නිසයි.
භෂා කිපයක් භාවිතා කලත් , එහමම තමයි. )

උදා - සිංහල පමණක් නම් - Sinhala , Sinhalese
සිංහල හා ඉංග්‍රීසි 2ම නම් - Sinhala , Sinhalese , English

[ සයිට් එක භාෂා කිපයකින් පවත්වනවා නම් Language කියන එක කෙලින් , රතු පාටින් පෙන්වා තිබේන Language කියන එක අගටත් S අකුරක් එකතු කරල , ඒක Languages කරන්න.
එක භාෂාවක් විතරක් පාවිච්චි කරනවා නම් , උඩ තියේන Language එකේ තියේන විධියටම තියේන්න දෙන්න. 
( අපි සිංහල භාෂාව විතරක් භාවිතා කරත් , රතු පාටින් තියේන Language කියන එක Languages බවට හරවන්න. මොකද - භාෂාවේදි Sinhala හා Sinhalese යන ආකාර 2ටම අපි Language එකට තියන්න ඕන නිසා.



ඉංග්‍රීසි විතරක් නම් Languages තියන්න. දෙමළ භාෂාව විතරක් නම් , ඒත් Languages කියල තියන්න. ) ] 

* Your Email කියන තැනට , ඔබේ Email එක දෙන්න. 
( Email එකට , ඔබ සයිට් එක හදන්න පාවිච්චි කරපු Email එක කොහේත්වම දෙන්න එපා. Email එකට ඔයා පාවිච්චි කරන වෙනත් Email එක දෙන්න. )

* Site Description කියන තැනට , ඔයාගේ සයිට් එක ගැන පුන්චි හැදින්විමක් කරන්න.

* Site Keywords කියන තැනට , ඔයාගේ සයිට් එකේ Keyword සියල්ලම දාන්න. ( ඒ කිව්වේ ඔයාගේ සයිට් එකේ තියේන්නේ මොන වගේ දේවල් ද කියල දාන්න. )

උදා - Movies , PC Softwares , PC Games , Blogger Tips And Tricks

Site Tittle කියන තැනට , ඔයාගේ සයිට් එකේ නම ඇතුලත් කරන්න.

සැලකිය යුතුයි -
අනිවාරේන්ම , මම ඒ කියපු සුයලුම දේවල් පටන් ගනිද්දි හා අවසන් වෙද්දි , දෙපැත්තටම කමා ( 'Word ' ) 2ක් තියේන්න ඕන. ( ඒ නිසා මේ දිලා තියේන Meta Tag එකේ තියේන කමා ( ' Word ' ) හෝ කියල නැති කිසිම දෙයක් අයින් කරන්න එපා. )

හරි , ඔන්න ඔච්චර තමයි වෙනස් කරන්න තියේන්නේ.
මම කියපු දේවල් සියල්ලම හරියටම කරා නම් , ඔයාගේ සයිට් එකට සැලකිය යුතු පාඨකයන් පිරිසක් අනිවා එවි.

මම කොකටත් කියල , අපේ සයිට් එකේ Meta Tag එක පහලින් දැම්මා.
මොකක් හරි , ප්‍රශ්නයක් ආවෝත් , අපේ Meta Tag එක බලලා , ඒ ගැන තේරුම් ගන්න.



<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
<meta content='Kisalka Amithash Rajapaksha , Shafran Naizer , Vishwa Prabhathiya , Savin Roshara , Ramesh Gallage , Lakdilu Radeeshan , Mohamed Nazeel , Hamesh Vimukthi' name='authors'/>
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/>
<meta content='never' name='Expires'/>
<meta content='Sinhala , English , Sinhalese' name='Languages'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='Global' name='Distribution'/>
<meta content='4 Days' name='Revisit-after'/>
<meta content='SevenNet@SN.com' name='Email'/>
<meta content='Seven Net - Free Download New And Latest Movies , PC Softwares , PC Games , Windows OSes , Full Complete TV Series And Get Free Computer , Softwares , Internet , Blogger And Facebook Tips And Tricks And Any Kind Of Tips And Tricks.' name='description'/>
<meta content='Seven Net,AllSevenNet,Movies,PC Softwares,PC Games,Windows OSes Free Download,Tips And Tricks Of PC Softwares,Tips And Tricks Of Internet,Blogger Tips And Tricks,Computer Tips And Tricks,Full Complete TV Series,Facebook Tips And Tricks,Android Apps And Games,Android Tips And Tricks,Android Sinhala,Sinhala Blog,Latest Sinhala Blog,English Blog,Latest English Blog,Latest Technology,Latest Technology Blog,Latest Tips And Tricks' name='keywords'/>
<title>!! Seven Net - Technology In Sinhala And English !!</title>

මේකේන් ඔයාලා මොකක් හරි , ප්‍රයෝජනයක් ගත්ත නම් අනිවා Comment එකකුත් දාන්න.