දාලා තියෙන මාතෘකාවෙන්ම තේරෙන්වනේ සීන් එක .ඔයාලා internet Download
Manager දාලා කොච්චර ට්‍රයි කරත් ඒක හදා ගන්න බැරි උනාද? එහෙනම් ඒකට
අප්සට් ගන්න ඕනෙ නෑ මේ ක්‍රමේට ඕනෙම වෙබ් අඩවියක වීඩියෝ ක්ශණිකව Download
කරගන්න පුලුවන්.
මේක Add-on එකක් දැනට මේක වැඩ කරන්නේ Firefox , Internet Explore වල පමණයි.මෙන්න මෙතනින් ගන්න
මේකට ගියහම මේ වගේ page එක පෙන්වයි.Firefox නම් මම් රවුම් කරලා තියෙන තැනින් ගන්න.Internet Explore නම් ඊට යට එකෙන් ගන්න.

හරි දැන් Addon එක Install කරලා බ්‍රවුසර් එක Restart කරන්න.
Addon එක වැඩ කරනවනම් මෙහෙම පෙන්වනවා

හරි දැන් උදාහරණයක් විදියට යන්න youtube එකට.
ගියාම ඕනේ වීඩියෝ එක පහත විදියට download කරගන්න පුලුවන්.
මෙන්න ඩවුන්ලෝඩ් වෙනවෝ...

නැත්තම් youtube link එකේ www. වලට පස්සේ ss කොටලා enter ගහපු ගමන් මේ ඉහත සයිට් එකට කෙලින්ම යනවා.ඒ නිසා copy > past කරන්න ඕනෙත් නැ :)
ඔබේ අදහස් පහතින් දාන්න හැමෝටම බලන්න !
No comments:
Post a Comment