Wednesday, August 28, 2013

registrar වෙත්න ඔනේ නැති Intenetnet Download Manager 7.1 නවතම සංස්කරණය

ඔන්න මම ඔයාලට අවුලක් නැතිව බාන්න පුළුවන් software එකක් ගෙනාවා...ඔයාල කව්රුත් දන්නා එකක් තමයි මම ඔයාලට ගෙනාවේ... මේක ඔය කව්රුත් කියන එක තම ඒ උනාට මේක තව මාස ගණනාවකින් Relese වෙන එකක්... හරිද ?

මට හිතුන ඔයාලට මේක දෙන්න ඕනි කියලා...මේකේ අලුත් විශේෂාංග ගොඩක් තියෙනවා පරණ IDM එකට වඩා...තවත් දෙයක් තමා අලුත් හැඩයක් හා පෙනුමකින් යුක්තයි...මේකේ සුවිශේෂී බව තම අනිත් IDM වල Serial Key එකක් ඕනිනේ මේකේ එහෙම ඕනි නෑ ඒ ගොල්ලොම Active කරලා දෙනවා...අරගෙනම බලන්නකෝ හොද ද කියලා...මම නම් මේක හොයා ගත්තේ ලොකු මහන්සියක් දරලා...මම ඒ මහන්සියෙන් හොයා ගත්තු දේ ඔයාලට දෙනවා සතුටින්... එහෙම හොදයි නේ...


දැන් මම ඔයාලට මේක බාගන්න (Download) විදිය කියල දෙන්නම්... මුලින්ම ඔය පහල තියෙන Intenetnet Download Manager 7.1 කියලා තියෙන පාට පාටින් තියෙන අකුරු ටික Click කරන්න...ඊට පස්සේ වෙනම පිටුවකට යනවා ..ඒ පිටුවේ තියෙනවා Download කියල එකක් ඒක Click කරපු ගමන් Download වෙන්න පටන් ගන්නවා...හරිනේ...


Intenetnet Download Manager 7.1(3.5MB)



ඔන්න මම Intenetnet Download Manager 7.1 එක්ක Download වෙන එක Speed කරන පොඩි software එකකුත් දෙන්නම්...මේක බා ගෙන Intenetnet Download Manager එක Install කරපු තැනට දාන්න...දැන් මොකක් හරි දෙයක් බාගෙන බලන්න කොහොමද Speed එක කියලා...එකත් Intenetnet Download Manager 7.1 බා ගන්නවිදියටම බා ගන්න...හරිනේ...ඔන්න link එක...

IDM Optimizer(0.3MB)



                                            *ඔයාලට*                                       සු ක්...!!!










10 MB වලින් Windows 8 අලුත්ම එක බා ගන්න වගේම දා ගන්නත් කැමතිද ?

Hi,,,,

කොහොමද ඔයාලට...ඔන්න මම ගේනවා අද ගේනවා ඔයාල හොයන දෙයක්...මොනවද දන්නවද ?.. ම්.... ම්... ම්....දන්නේ නෑ වගේ ...ඔන්න මම ගෙනාවා Windows 8 එක..මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා මොකද්ද දන්නවද ?....මේකේ විශේෂත්වය තමයි මේක 10 MB ක RAR එකක් ...මේක Highly Compressed කරපු එකක් නේ..ඒකයි 10 MB විදියට තියෙන්නේ...මේක Extrack කරහම ඉතින් 3.76 GB විතර තියෙනවා හොදේ...මම මේක මුලින්ම දැම්මා අලුත්ම එකක් ...කලින් අපුවට වඩා මේක හොදයි...මම එක ඔයාලට දෙන්නම් යාලුවෝ විදියට එහෙම හොදයි නේ...  

මේක දාන්න නම් ඔයාලට පොඩි වැඩක් කරන්න ඕනි ...මුලින් ම DVD එකක් ගන්න...DVD කිව්වට හිස් (EMPTY) එකක් ගන්න ඕනි හරිද ? ඊට පස්සේ පහත තියෙන Windows 8 Highly Compressed කියල එක බා ගන්න...


දැන් මේ බා ගත්තු RAR File එක දැන් Right Click කරලා Extrack කර ගන්න... ඊට පස්සේ ඒ Windows 8කියල .ISO File එක Burn(Write) කරන මෘදුකාංගයකින් Open කරගෙන පුළුවන් තරම් අඩුම Speed එකේ Write කරන්න... (උදාහරණයක් ලෙස 8x,16x වගේ Speed වලින්)අඩුම Speed එකෙන් Write කරාම වෙන දේ දන්නවද ? ඒ DVD එක අවුලක් නැතිව ගොඩ කලක් පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව... එහෙම හොදයි නේද ? දැන් Write කර ගත්ත නේ...


ඊට පස්සේ Windows 8 ඔයාලගේ Computer එකට දා ගන්න ඕනි නම් මෙහෙම කරන්න...මුලින්ම ඔයාලට ඕනි කරන දේවල් තියෙනවනම් PEN Drive,DVD,Chip වගේ මොකකට හරි දා ගන්න...ඊට පසේ Reboot කරන්න... කරාට පස්සේ ..................................BOOT DVD.... කියල එකක් එනවා...එතකොට Keyboard එකේ මොකක් හරි Key එකක් ඔබන්න... හරිනේ...ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ඉන්න...ඊට පස්සේ ටික නම් හරියට මතක නෑ...මම මතක ටික කොහොම හරි කියන්නම් ...මුලින්ම කොහොම හරි Hard Disk එක කොටස් වලට වෙන් කරන්න එනවා...එකේ C: එකට ඕනි නම් Windows 8 ගහන්න මුලින්ම C: Drive එක Click කරලා Delete කරන්න...ඊට පස්සේ අයෙමත් එක Click කරලා New කියන එක Click කරලා ඔනි කරන ගැන දීලා Enter කරන්න...දැන් හරි...දැන් අයෙමත් Enter කරන්න...ඊට පස්සේ එන ටික නම් ලේසියෙන් කරන්න පුලුවන්...ඒවායේ තියෙන්නේ විස්තර ටිකක් පුරවන්නයි...දැන් මම හිතනවා එහෙම කර ගන්න ඇති කියල...




ඊට පස්සේ මම කියා දෙනවා ඕක Active කරන්න...

ඔයාල දන්නවනේ ඕක Active කරන්න නම් Microsoft එකේ Account එකක් හදා ගන්න ඕනි කියලා...මේ Activation එකෙන් ඔය Microsoft එකේ Account හදන්න ඕනි නෑ...මුලින්ම ඔය පහල තියෙන Activation එක හරි Activator හරි බා ගන්න ...


Activation (0.9MB)


Activator (2.2MB)


මෙන්න Key රොත්තකුත්
KeFile (8.66KB)


මට Activator එක නම් Sure... Activate කරන්න පුළුවන් කියලා...මම අනිත් ඒවායෙන් Active කරලා නෑ..හරි කරලා බලන්නකෝ වැඩේ හොද ද කියලා...ඒ උනාට ඔයාලා අරගෙන විතරක් මදි මටත් සහයෝගයක් දෙන්නත් ඕනි හොදේ...

දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...
මම තව ලිපියක් අරන් එන්නම්...
අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Join වෙලා යන්න...
එහෙනම් මම යනවා...


                                            *ඔයාලට*                                          සු ක්...!!!




පරිගණකය FAST කරගමු

පරිගණකය FAST කරගමු 


(ULTIMATE FASTUP ^ TRIX !)

කොහොමද යාලුවනේ ඔන්න ඔයාල ඉල්ලපු නිසාම මම facebook hack කරන විදිහක් ගැන කියල දුන්නනේ .ඒ post එක කියවපු නැති අය ඉන්න්නවනම් මෙතනින් ගිහින් එක කියවන්න .කොහොමද වැඩේ සාර්ථකද ??????නැද්ද වෙන්න පුළුවන් මොකද ඔය ක්‍රමේ ගොඩක් අය දන්නවා .මම ටිකක් මොලේ දාන්න  කිව්වෙත් එක තමා. ඒ නිසා මම වෙනස් ක්‍රමයකින් hack කරන විදිහ තවත් දවසක කියල දෙන්නම් . pishing trixගැනත් ඒ ගමන්ම කියන්නම්කො. හොදයි අද මාතෘකාව අනිවා ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනවා .ඇත්තටම මේක මගේ යාලුවෙක් කරපු ඉල්ලීමක් නිසා දාන පොස්ට් එකක් .ඒ වුනාට ඔයාලටත් මේක වැදගත් වේවි.ආ කියන්න අමතක වුනානේ .අපේ ජිලා අයියා අලුත් වැඩකට අතගහල තිනවා .ඒ වැඩේ හොදට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා !.හොදයි එහෙනම් අපි වැඩේට බහිමු
ඔයාල දන්නවනේ computer එකකට windows දාපු අලුත එක හොදට fast එකේ වැඩ කරනවා .එත් පහුපහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ com එකත් slow වෙනවා .මේකට හේතු මොනවද ?අපි කරන වැඩ නිසාම තම මෙහෙම slow වෙන්නේ .මුලින්ම ඒ හේතු ටික මොනවද බලමුකෝ !
                  *එපාම වෙන කාලකන්නි virus නිසා
                  *Temporary files පරිගණකයේ එක්රැස්වීම නිසා !
                 *අනවශ්‍ය software ,themes instrall කිරීම නිසා
                *පරිගණකය හරි හැටි නඩත්තු නොකරන නිසා
*පරිගණකයේ perfomance වලට දරාගත නොහැකි ලෙස programm open කර ඇති නිසා
ඔන්න ඔය මම කොටලා තින්නේ පරිගණකයක් slow වෙන්න පුළුවන් ප්‍රදාන හේතු වගයක් .තව හේතු තිනවා හැබැයි ඒගැන කතාකරන එක එච්චර වැදගත් වෙයි කියල මම හිතන්නේ නෑ .
හොදයි අපි මේ  ගැටළු එකින් එක විසදලා පරිගණකයක් fast එකේ වැඩකරවන හැටි බලමු .
මම පළවෙනියටම දාල තින එක  ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැනේ .virus ,spam ,worms ,Trojans මේවා ඇත්තටම එපාම වෙන දේවල් virus තරම් පරිගණකය මෘදුකාංගමය පැත්තෙන් slow කරන වෙන දෙයක් නැති තරම් .සමහර virus වලින් ඔබේ පරිගණකයේ දෘඩාංග (hardware ) වලට පවා හානි වෙන්න කරන්න පුළුවන් සමහර virus නිසා ඔයාලගේ email ,facebook account හිටන් hack වෙන්න පුළුවන් .ඒවායින් බේරෙන හැටි මම ඔයාලට කිව්වනේ .කියෙව්වේ නැති අය ඉන්නවනම් මෙතනින්  යන්න  .මේ නිසාම තමා  තමන්ගේ පරිගණකයේ අනිවාර්යයෙන් virus guard එකක් තිබිය යුත්තේ .virus guard එකක් තිබුනට වැඩක් නෑ ඒක activated සහ නිතර update වෙන එකක් විය යුතුයි .හැබැයි මතක තියාගන්න virus වගේම virus guard නිසාත් පරිගණකය slow වෙන්න පුළුවන් .ඒ නිසා පරිගණකයේ perfomance වලට ගැලපෙන guard එකක් use කරන්න .virus guard කිව්වම ඉතින් kaspersky ,Bit defender ,Avast,Nortan,E Smart ,microsoft Security Essentials වගේ ඕනෑතරම් තිනවා .kaspersky වගේ perfomance වැඩිය ඕන guard, performance අඩු පරිගණකවල දැම්මොත් slow වෙනවා ,performance අඩු පරිගණක වලට මම recomanded කරන්නේ microsoft ලගේ Security Essentials virus guard එක .

 ඔයාල කැමති virus guard එකක් crack එකත් එක්ක බාගන්න link එකක් ගන්න දකුණු පැත්තේ තින “ඕනෑම software එකක්  crack එකත් සමග බාගැනීම සදහා link දෙනු ලැබේ “කියන පින්තුරේ click කරලා ගිහින් comment එකක් දාන්න .ඔයාලට ඕන දේ බාගන්න උදව් කරන්න අපි සුදානම් .
හොදයි virus වලින් බේරුනා කියමුකෝ .පරිගණකය slow කරන තවත් දෙයක් තම අනවශ්‍ය software සහ themes .සමහරු ඉතින් ලොකුවට photoshop ,maya ,themes දාගෙන ඉන්නවනේ .use කරනවානම් කමක් නෑ .කොහොමහරි මේවගේ ලොකු සොෆ්ට්වරේ දැම්මහම පරිගණකය slow වෙනවා.එහෙනම් මේවා නොදා ඉන්නද කියන්නනේ .නෑ ඔයාගේ පරිගණකය හොද එකක් නම් මේවා දැම්මට කමක් නෑ .මොකද ඒ softwares අද වෙනකොට ගොඩක් අය use කරනවනේ .අනිත් දේ තම themes .පරිගණකය කන දෙයක් තම මේ themes කියන්නේ .themes දාල කෙළවුණ කස්ටිය ඕනෑතරම් හොයාගන්න පුළුවන් .හොදයි සමහර වෙලවට ඉතින් ඔයාලගේ නොදැනුවත් කමිනුත් software එහෙම instrall වෙන්න  පුළුවන් .මේවා අයින් කරන්න තින්නේ හරි ලේසි ක්‍රමයක් ,
my computer ගිහිල්ල uninstrall or change a programme යන්න ඔයාල .control panel ගිහිල්ල වුනත් මේකට යන්න පුළුවන් .ඔතනින් ගිහින් වැඩක් නැති software instrall වෙලා තිනවානම් uninstrall කරලා දාන්න .හැබැයි ඔයාල වඩක් නැති ඒවා කියල drivers එහෙම අයින් කරන්න යන්න එපා හරිද .පල්ලෙහා පින්තුරේ තින්නේ drivers .


themes ගැන කතාකරනකොට windows වලත් thems ටිකක් තිනවා .උදාහරණයක් විදිහට ගත්තොත් ඔය traskbar එක window එකක bar එක විනිවිද පෙන එක .desktop background pictures  එක මාරුවෙන්න දන එක ,window එකක් minimize කරන කොට animated විදිහට taskbar එකට යන එක. task bar එකේ minimize කරපු app එකක් ලගට mouse pointer එක ගෙනිච්චම පොඩියට window එක එන එක .වගේ ගොඩක් දේවල් තිනවා .මේ නිසාත් slow වෙන්න පුළුවන් .මේවයින් අනවශ්‍ය දේවල් අයින්  කරන හැටි බලමු .
my computer >properties >advance system settings >advance tab එකේ තින perfomance එකේ settings යන්න .ඊට පස්සේ ajust for best perfomance කියන එක දීල apply කරන්න .කෙලා .windows වලට මේ මොකද වුනේ .බයවෙන්න එපා .නැවත අපහු windows 7 පෙනුම ගමු .එකට custom ගිහින් එකේ .
use visual style on windows and buttons
smooth edges of screen fonts
show thumbnails insted of icons
animation in the taskbar and start menu
කියන ටික විතරක් දීල apply කලාම හරි.

දැන් ඒ වැඩේ නිසාත් ඔයාගේ පරිගණකය ගොඩක් fast වේවි .තව desktop background එක මාරු වෙන විදිහට හදන එපා .එක පින්තුරයක් ගෙන තියාගන්න .එක manual වෙනස් කලාට කමක් නෑ .
   
* පරිගණකයක් use කරනකොට අපි කරන වැඩ වල temp files වෙනම ගොඩ ගැහෙනවා .ගොඩක් වෙලාවට temp folder එකේ තම මෙහෙම files ගොඩ ගැහෙන්නේ ඔයාලට %temp% කියල run එකේ ගැහුවනම් temp folder එකට යන්න පුළුවන් .අපි කරන වැඩවල නටබුන් තම මේ .කොටින්ම අපි youtube වගේ online video එකක් බැලුවත් මේ folder එකේ save වෙලා තිනව .ඒ video file බලන හැටි ගැන මම කලින් පොස්ට් එකක දල ඇති එක කියවපු නැති කෙනෙක් ඉන්නවනම්මෙතනින්  ගිහින් එක කියවන්නකෝ .
ඔයාලට මේ temp files ලේසියෙන්ම disk cleanup එකින් අයින් කරලා දන්නා පුළුවන් .මේකට windows වලම disk cleanup කියල එකක් තිනව start>all programs >Accessories >system tools >Disk Clean up ...click කරලා ඔයාලට එක ඔපෙන් කරගන්න පුළුවන් .හැබැයි මේකට වෙනම software එකක් use කරන එක තම හොද .එකට ගොඩක් software තිනවා .ගොඩක් ඒවා සල්ලි දීල ගන්න ඕන .ඕනනම් trial use කරන්න පුළුවන් හැබැයි වැඩක් නෑ .ඒ නිසා free දෙන හොද software එකක් use කරන්න .මම නම් use කරන්නේ DiskMax කියල පොඩි software එකක් ඔයාලට එක පල්ලෙහා ලින්ක් එකෙන් offciall site එකෙන්ම බාගන්න පුළුවන් .
මේ software එකෙන් ඔයාලට පරිගණකය fast කරගන්න විතරක් නෙවේ hard එකේ disk space එකත් ඉතුරු කරගන්න පුළුවන් පල්ලෙහා පින්තුර බලන්නකෝ





දැක්කද කොච්චර වැඩක් නැති files තිබ්බද කියල.ඒ වගේම ගොඩක් space එකත් ඉතුරු වුනා!!!
හොදයි ඊලග කරණය තම පරිගණකයේ perfomance වලට දරාගත නොහැකි ලෙස programm open කර තිබීම .ඇත්තටම මේක ගොඩක් අයගේ නොදැනුවත් කමින් වෙන දෙයක් .සමහර programms ඔබට නොදනිම run වෙනවා  වෙන්න පුළුවන් .විශේෂයෙන්ම මේවා පරිගණකය startup එකේදිම run වෙන programs මෙහෙම startup එකේදිම run වෙන programs මොනවද කියල අපිට මේ විදිහට බලන්න පුළුවන් .
run එකේ msconfig කියල type කරලා enter කරන්න

 ඊට පස්සේ එන window එකේ startup කියන ටැබ් එකට යන්න එකේදී ඔයාලට බලාගන්න පුළුවන් පරිගණකය on වෙනවත් එක්කම on වෙන programs මොනවද කියල. මේකෙදි virus guard සහ වෙනත් අවශ්‍ය program එකක් අර අනිත් එක untick කරලා apply කරලා ok කරන්න ඊට පස්සේ පරිගණකය restart කරන්න .


ඔයාල දන්නවද දන්නේ නෑ .hard එකක් ගත්තම එකේ secters සහ clusters කියල දත්ත තැම්පත් වෙන තැන් තිනවා .මේ දත්ත අපි hard එක use කරන කොට.කොටින්ම කිව්වොත් පරිගණකය බවිත කරනකොට .දත්ත අපිළිවෙලට තැම්පත් වෙන්න ඉඩ තිනව .මෙහම එක file එක වුනත් එක එක තැන්වල කොටස් වශයෙන් තැන්පත් වෙන්න පුළුවන් මේ නිසා file එකක් ඔපෙන් කරද්දී වෙලා යන්න පුළුවන් .මේ අපහසුතාව මග අර ගන්න අපි මාසෙකට පාරක් වත් disk defragment එකක් කරන්න ඕන .මේකටත් software එහෙම තිනවා . මම ඔයාලට windows වලම තින disk defragment එක ගැන කියන්නම් .ඉස්සෙලා වගේම system tools වලින් disk defragmenter click කරලා හරි ඕනම local disk එකක් right click  කරලා propaties ගිහිල්ල tools ටැබ් එකෙන්නුත් මේකට යන්න පුළුවන් .ඊට පස්සේ අවශ්‍ය partition එක දීල defragment disk කියල දෙන්න එතකොට එක හරි .

ඒවගේම මේ tools වලම තින error cheking කියන එක පොඩි චෙක් පාරක් දෙන එකත් හොදයි .

C drive එකනම් චෙක් වෙන්න shedule කරන්න .එතකොට පරිගණකය නැවත on වෙද්දී එක වේවි .

හරි දැන් ඔයාලට ගොඩක් දේවල් කිව්ව්වනේ මේ දේවල් කිව්වට හැබැයි ඔයාල මේ මොන දේ කලත් වැඩක් නැ පරිගණකය හරියට නඩත්තු කලේ නැත්තම් .ඒ කියන්නේ මම ඉස්සෙල්ල  කිව්ව දේවල් අඩුම මාසෙකට සැරයක් වත් කරන්න ඕන .පරිගණකය නඩත්තු කිරීමේදී .එහි මදුකාංග හා දෘඩාංග පැත්ත දෙකම බලපානවා .පරිගණකය maintain කරන්න එක එක software තිනවා (eg :- tunel up ) ඒ software  පුලුවන්නම් හොයාගෙන දාගන්න .
අපි දෘඩාංග පැත්ත .(hardware ) පැත්ත ගැන කතාකරමුකෝ .පරිගණකයේ system unit එකේ දුවිලි බැදුනමත් slow වෙනවා .මිට හේතුව අදික රත්වීම හා .දුවිලි බැදි ඒවායේ  ඇති කුඩා ජලවාෂ්ප නිසා board එක short වීම් සිදුවීම .ඔයාලට පරිගණකයේ උෂ්ණත්වය bios ගිහින් බලන්න පුළුවන් .නැත්තම් speed fan කියන software එකෙනුත් බලන්න පුළුවන් .

speed fan බාගන්න ඕනනම් මෙතනින් යන්න 
system unit එකේ දුවිලි බැදිලා තිනම් .එක හොදට සුද්ද කරන්න .ram එක ගලවල .එකේ pin මකනයක් අරන් මකල සුද්ද කරන්න .එතකොට බැදිලා තින දුවිලි වගේ යනවා .මේ දේවල් ඔයා පුහුණුවකින් යුතුව කලානම් තම හොද .





හොදයි ඔන්න පරිගණකය fast කර ගන්න හැටි ගැන පොඩි දේවල් ටිකක් කිව්වා .තව ප්‍රශ්න තිනවානම් comment කරන්න .මීලගට windows hack  කරන විදි කිහිපයක් අරන් එන්නම් good luck !

ඔබේ පරිගනකයේ Drives නැතිනම් අපි කරන්නේ අන්තරජාලයේ හොයන එක තමා.. එත් ඒකට ගොඩාක් වෙලාව යනවා... මේන්න ඒකට Softewar එකක් මෙක 1M විතරයි යන්නේ.........

ඔබේ පරිගනකයේ Drives නැතිනම් අපි කරන්නේ අන්තරජාලයේ හොයන එක තමා.. එත් ඒකට ගොඩාක් වෙලාව යනවා...  මේන්න ඒකට Softewar එකක් මෙක 3M විතරයි යන්නේ






3DP Chip v1206


 මෙන්න 2014 අලුත්‍ම එක බාගන්න...(Updata by 2014.08.10)

3DP Chip v1407

Windows 8 Gadget Pack V7.0 කියන්නේ වින්ඩොව්ස් 8 එකට හොද ගැජට් ගොඩක් Gadget තියන collection එකක්. 17mb වලින් ගැජට් 50ක් විතර තියනවා අරගෙනම බලන්නකෝ.......

Thursday, August 28, 2013

Windows 8 Gadget Pack

Windows 8 Gadget Pack V7.0 කියන්නේ වින්ඩොව්ස් 8 එකට හොද ගැජට් 
ගොඩක් Gadget තියන collection එකක්. 17mb වලින් ගැජට් 50ක් විතර තියනවා අරගෙනම බලන්නකෝ.......





About 8GadgetPack


8GadgetPack is an utility that installs the original Gadget program files on Windows 8 / 8.1.

ගැජට් ලිස්ට් එක

  1. 7 Sidebar - Helmut Buhler
  2. Agenda - Ronnie
  3. All CPU Meter - AddGadgets.com
  4. App Launcher - Dean Laforet
  5. Calendar - Microsoft
  6. Clipboarder - Helmut Buhler
  7. Chameleon Weather - gersma
  8. Clock - Microsoft
  9. Control System - AddGadgets.com
  10. CPU Meter - Microsoft
  11. Currency - Microsoft
  12. Custom Calendar - Home Cooked Gadgets
  13. Digiclock - gersma
  14. DriveInfo - Kris Thompson
  15. Drives Monitor - Igor M. Bushin
  16. Drives Meter - AddGadgets.com
  17. Feed Headlines - Microsoft
  18. Glassy CPU Monitor - Helmut Buhler
  19. GPU Meter - AddGadgets.com
  20. Google International - AddGadgets.com
  21. Google Mail - Orbmu2k
  22. Hermes (RSS Reader)
  23. HUD Time - Factor Mystic
  24. MiniRadio - Ronnie
  25. Multi Meter - SFkilla
  26. My Weather - Pat Possible
  27. Network Meter - AddGadgets.com
  28. Network Monitor II - Igor M. Bushin
  29. Niederschlagsradar - Niederschlagsradar.de
  30. Picture Puzzle - Microsoft
  31. Ping Monitor - Igor M. Bushin
  32. POP3 Mail Checker - Thomas Pleasance
  33. Power Status - Orbmu2k
  34. Recycle Bin - Eiskalter Engel
  35. Reminder (Denk-Daran) - dahi24
  36. Remove Drive Safely - Plamen Todorov
  37. Slide Show - Microsoft
  38. Sticky Notes Online - SharPra
  39. Stream Portal - Timmy Almroth
  40. System Monitor II - Igor M. Bushin
  41. Top Five - Orbmu2k
  42. Top Process Monitor - Igor M. Bushin
  43. tweetz - Mike Ward
  44. Unit Converter - GadgetWE
  45. Volume Control - Orbmu2k
  46. Weather - Microsoft
  47. WeatherBug
  48. WeatherCenter - hadj
  49. Weather Meter - AddGadgets.com
  50. Webradio Sidebar Gadget - Florian Enders
  51. YouTube Viewer - Marcel Verwey

Screenshot


Download - 17mb


RAM එකේ වේගය වැඩි කරගන්න ආකාරය සහ ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න ආකාරය

RAM එකේ වේගය වැඩි කරගන්න ආකාරය සහ ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න ආකාරය



ivy_bridge_high_speed_ram_run_with_g_skill_pc3_20800_2666mhz_ripjawsz                     අප සෑම දෙනා පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත.  සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගැමි ස්වරුපයක් ගනී. එසේ  ram එක මතට තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. අපි අද බලමු මොනවද ඒ ක්‍රමවේදයක් හා මෘදුකාංග කියා. . හරි අපි බලමු කොහොමද මෙය කරන්නේ කියා...






මුලින්ම notepad එක open කරගන්න.

ඉන් පසුව පහල තිබෙන code එක copy කරගෙනට notepad එකට paste කරන්න.
mystring=(800000)

කරලා save කරන්න. save කර යුත්තේ ram.vbe යනුවෙනි. එය මතක ඇති තැනක save කරන්න desktop එකේවුනත් කමක් නැ..

ඉන් පසු එයට ඩබල් click කර බලන්නකෝ කොහොමද වැඩේ කියලා. වෙනසක් දෙනෙනවානම් මතක් කරලා කියන්න හොදේ.....

දැන් තව විදි තිබෙනවා ඒ මෘදුකාංග මගින්. පහල තිබෙන්නේ ram එකේ තැම්පත් වී තිබෙන කරදර කෑලි files ඒවත් කර හැකි මෘදුකාංග වේ. එවා  භාවිතා කර ඔබගේ ram එක සුද්ද කරගන්න. නැත්නම් පරිගණක ක්‍රියාකාරිතව මන්දගානි ස්වරුපයක් ගනී.

1. Memory Cleaner
පහලින් ගන්න,
 
2. Extra Ram
 පහලින් ගන්න,


3. Rizone Memory Booster
මෙන්න ගන්න,


 5. KDT RAM Clerner
මෙන්න,
 

4. CleanMem



         තවද වින්ඩොව්ස් 7මෙහෙයුම් පද්ධතියේ ඇති ready boost මගින්ද පෙන් එකේ memory එක ram එක share කර ram එකේ වේගයද වැඩි කරගත හැක.

                    හරි ඔන්න එහෙනම් තවත් සුපිරිතම වැඩක් කියලා දුන්නා. මෙය සිදු කිරීමේදී මොකක් හරි ගැටළුවක් මතු වුවහොත් කියන්න. එහෙනම් දැනට මම යනවා. නැවත මෙවැනිම වැදගත් දෙයකින් හමුවෙමු. එතෙක් ඔබට ජයෙන් ජයම වේවා!! සුබ දවසක් !